Makandura MMV

  • Increase font size
  • Default font size
  • Decrease font size
Makandura MMV

අපේ පාසල

 

මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ මාතර සිට කිලෝමීටර 25 පමණ දුරකින් පිහිටි මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය ගුරු භවතුන් 51 පමණ ද  සිසු දරු දැරියන් 1200 ක් ඉගෙනුම ලබති.

ගුරු-සිසු හා පාසල් ප්‍රජවගේ දැඩි කැපවීම හා උනන්දුව මෙන්ම ඉසුරු පසාල් ව්‍යාපෘතිය යටතේ භෞතික හා මානව සම්පත් රැසක් වැඩිදියුණු කරමින් සාර්ථක ගමන් මාර්ගයක යොමු වෙමින් පවතී.

මුලටියන රක්ෂිත වනාන්තරය ආසන්නයේම අප පාසල පිහිටා ඇත.

 

මෙහෙවර ප්‍රකාශය

අනේකවිධ විවිධත්වයෙන් සපිරුනු ලොවක ස්වකීය ජානගත විභවශක්තීන් උද්දීපනය කරවා ඉගෙනුම් ඉගැන්වීම් හා ඇගයීම් ක‍්‍රියාවලිය තුලින් සාක්ෂාත්කරවනු ලබන නිපුණතාවයන්ගෙන් අනාගත ලෝකයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණදිය හැකි මානව දයාවෙන් පිරිපුන් අභිමානවත් මිනිසකු බිහිකිරීම


 

අපේ දැක්ම

අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනෙය් කලාපෙය් ප්‍රමුඛයා බවට පත්වීම

 

නැවුම් පුවත්

අධාපන අමාත්‍යාංශයෙන් විදුහල අධීක්ෂණය කෙරේ

ඉසුරු පාසලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමේ අරමුනින් 2011/11/22 දින අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල අධීක්‍ෂණය කළේය.

Number of online

We have 1 guest online

විදුහල්පතිතුමාගේ පණිවුඩය

අවුරුදු 110 පමණ දිගු ඉතිහාසයක් ඇති අප පාසල පියවරෙන් පියවර ඉදිරියට පියවර තබමින් වර්තමාන තත්වය දක්වා පැමිණ ඇත. ශ්‍රී ලංකාවේ සංවර්ධනය කිරීමට තෝරාගෙන ඇති ඉසුරු පාසල් 100 න් එකක් වන අප පාසල ගුණාත්මක හා භෞතිකව සංවර්ධනය වනු දැකීම පාසල් ප්‍රජාවගේ ප්‍රධාන අපේෂාව වී ඇති බව පෙනී යයි.



Read more...

Search Here